News
පාස්කු ප්‍රහාරය ගැන සත්‍ය යට ගැසීමට පසුගිය දේශපාලන නායකත්වය ගත් උත්සාහය අදටත් ඇතැම් රජයේ ආයතන තුළින් ක්‍රියාත්මක වෙමින් පවතින ...
ඔවුන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 220 ක් ගත කළ අතර පෘථිවිය වටා 3,520 වතාවක් කක්ෂගත වූ බව එක්සත් ජනපද අභ්‍යවකාශ ...
මානවරූපී රොබෝවරුන් එක්වූ ලොව පළමු අර්ධ මැරතන් ධාවන තරගය චීනයේ බීජිං නුවර දී අද (19) පැවැත්විණි. මිනිස් ධාවකයින් සමග මෙම තරගයට ...
අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි ...
සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාලසීමාව පැයකින් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව නව සංශෝධිත කාල වේලාව වන්නේ පෙරවරු 11 සිට සවස 5.30 දක්වා පැවැත්වීමට නියමිතය. දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන ...
මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය සමග කුඩා ළමයින් එළිමහනේ අවුරුදු ක්‍රීඩා සඳහා යොමුවන්නේ නම් වැඩිපුර ජල පානය කිරීමට සලස්වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලිමක් කරයි ...
වත්මන් ඉන්දීය 19න් පහළ කණ්ඩායම ද නියෝජනය කරන සූර්යවංශි, ඔස්ට්‍රේලියානු 19න් පහළ කණ්ඩායමට එරෙහිව පැවති සිව්දින තරගයකදී පන්දු 58කින් ශතකයක් රැස්කර ඇත. බිහාර්හි උපත ලැබූවෙකු වන සූර්යවංශි එම පළාතේ 19න් ...
ලෝකවාසී බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අතිපූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව සලසාදෙමින් සිදුකෙරෙන 'සිරි දළදා වන්දනාව' තෙවන දිනට අද (20) අවසන් කෙරිණි ...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන "A" කණ්ඩායම් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (19) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා "A" ...
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක ...
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ ...
'සිරි දළදා වන්දනාව' තෙවන දිනටත් අද (20) දහවල් ආරම්භ කෙරිණි. ඒ අනුව අද පස්වරු 5.00 දක්වා දළදා වහන්සේ වැඳපුදා ගැනීමට ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results