News
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක 3 වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද ...
ඇෆ්ගනිස්තාන සහ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ බිස්මිල්ලා ජාන් ෂින්වාරි අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 41 හැවිරිදි වියේ පසුවිය. ඔහු දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි බව විදෙස් වාර්තා වල සඳහන් වේ.
කුසල් මෙන්ඩිස් සිය එක්දින 06 වන ශතකය වාර්තා කර තිබේ. ඒ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී මේ වන විට පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරගයේදීය. තරගයේ පළමුව පන්දුවට දෙන ශ්‍රී ලංකා ...
මෙරටට වාහන ආනයනය කිරීමේදි 1500CC අඩු ධාරිතාව යටතේ ඇති වාහන ගෙන්වීමට සහන ලබා දෙන ලෙස දේශීය ආදායම් නිලධාරින් රජයෙන් ඉල්ලා තිබේ ...
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නම් සමස්ත අධ්‍යාපන පද්ධතියේ පහසුකම් වැඩිදියුණු කරන අතරම, ආයතනික පද්ධතියද ශක්තිමත් කළයුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි ...
දහම් පාසල් ගුරුභවතුන් සඳහා ගුරු දීමනාවක් හා නිල ඇඳුම් දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය සිදුව තිබේ. වසරක අඛණ්ඩ සේවා කාලයක් ...
පසුගිය සතියේ ක්‍රියාත්මක කරන ලද ජාතික මදුරු මර්දන සතියේදී දිවයින පුරා පරිශ්‍ර 144,250ක් පරීක්ෂාවට භාජනය කළ බව ජාතික ඩෙංගු ...
සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු එම්. බී. එන්. ඒ.පේමරත්න මහතා පත් කිරීමට ...
රුපියල් ලක්ෂ තුන්සිය පනහකට අධික මුදලක් අයථා ලෙස අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ...
ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI) මහතා ඊයේ (07) ...
රෝගාතුර වී අසාධ්‍ය තත්ත්වයේ පසුවන භාතිය හස්තියාට ප්‍රතිකාර කිරීම අදත් සිදුකෙරුණු අතර පශු වෛද්‍යවරුන් පවසන්නේ හස්තියාගේ යම් ක්‍රියාකාරී මට්ටමක් දක්නට ලැබෙන බවය ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results