News

දින 90කට අත්හිටවූ අන්‍යෝන්‍ය තීරුබදු ක්‍රියාත්මකවීමේ දිනය එළැඹෙන අගෝස්තු පළමුවනදා දක්වා කල්දැමූ පසුබිමක අමෙරිකාව රටවල් 14ක නව තීරුබදු ප්‍රතිශත ප්‍රකාශයට පත් කර තිබේ ...
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක 3 වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද  (08) පැවැත්වේ ...
ඉන්දියාව සමග වෙළෙඳ ගනුදෙනුවකට එළඹීමට ආසන්න බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු ඒ බව පවසා ඇත්තේ තායිලන්තය, මියන්මාරය, බංග්ලාදේශය, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 14ක් සඳහා අගෝස්තු 1 ...
ඇෆ්ගනිස්තාන සහ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ බිස්මිල්ලා ජාන් ෂින්වාරි අභාවප්‍රාප්ත වී තිබේ. 1984 වසරේදී උපත ලැබූ ජාන් ෂින්වාරි මියයන විට 41 හැවිරිදි වියේ පසුවිය. ඔහු දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ...
කුසල් මෙන්ඩිස් සිය එක්දින 06 වන ශතකය වාර්තා කර තිබේ. ඒ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී මේ වන විට පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරගයේදීය. තරගයේ පළමුව පන්දුවට දෙන ශ්‍රී ලංකා ...
මෙරටට වාහන ආනයනය කිරීමේදි 1500CC අඩු ධාරිතාව යටතේ ඇති වාහන ගෙන්වීමට සහන ලබා දෙන ලෙස දේශීය ආදායම් නිලධාරින් රජයෙන් ඉල්ලා තිබේ ...
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නම් සමස්ත අධ්‍යාපන පද්ධතියේ පහසුකම් වැඩිදියුණු කරන අතරම, ආයතනික පද්ධතියද ශක්තිමත් කළයුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි ...
දහම් පාසල් ගුරුභවතුන් සඳහා ගුරු දීමනාවක් හා නිල ඇඳුම් දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය සිදුව තිබේ. වසරක අඛණ්ඩ සේවා කාලයක් ...
පසුගිය සතියේ ක්‍රියාත්මක කරන ලද ජාතික මදුරු මර්දන සතියේදී දිවයින පුරා පරිශ්‍ර 144,250ක් පරීක්ෂාවට භාජනය කළ බව ජාතික ඩෙංගු ...
සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු එම්. බී. එන්. ඒ.පේමරත්න මහතා පත් කිරීමට ...
රුපියල් ලක්ෂ තුන්සිය පනහකට අධික මුදලක් අයථා ලෙස අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ...
ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI) මහතා ඊයේ (07) ...